දේශීය

අයහපත් කාලගුණය නිසා පවුල් 32 කට බලපෑම්

(UTV | කොළඹ)  – දිවයිනට බලපා ඇති අයහපත් කලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 32 කට අයත් පුද්ගලයින් 131 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ  පළාත් තුනක දිස්ත්‍රික්ක 04 කට අයහපත් කාලගුණය තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ හේතුවෙන් නිවාස 27කට අර්ධ හානි සිදුව තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අලි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි.

Editor O

ගුවන් යානයක් කඩා වැටෙි | යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට

Editor O

ප්‍රචාරක කටයුතු නතර කළ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරණය තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Editor O

Leave a Comment