විදෙස්

ඉන්දියාවේ කොරෝනා මරණ තවත් ඉහළ යයි

(UTV | කොවිඩ් 19) – මේ වන විට ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවා තිබේ.

ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් වෛරස ආසාදිතයින් 21,797 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර වෛරසය හේතුවෙන් එරට සිදුවූ මරණ සංඛ්‍යාව 681ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 4376 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ.

 

 

Related posts

ඉන්දුනීසියාවට යළිත් භූ කම්පන අවධානමක්

Mohamed Dilsad

ඇමරිකානු යුධ නෞකාවක් අනවසරයෙන් චීන මුහුදේ

Mohamed Dilsad

අමෙරිකාවේ ට්‍රක් රථයක් තුළ සංක්‍රමණිකයන් 42 දෙනෙකුගේ සිරුරු

Mohamed Dilsad

Leave a Comment