විදෙස්

ඉන්දුනීසියාවට යළිත් භූ කම්පන අවධානමක්

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනට ඔබ්බෙන් අද(06) උදෑසන රික්ටර් පරිමාණයේ 5.1ක භූ කම්පනයක් සිදුවී තිබේ.

එයින් සුනාමි අවදානමක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

පසුගිය සැප්තැම්බර් 28 වන දා  සුලවේසි දිවයිනේ පාලු නගරය කේන්ද්‍ර කර ගනිමින් රික්ටර් පරිමාණයේ 7.5ක ප්‍රබල භූ කම්පනයක් ඇති විය.

එහිදී පුද්ගලයන් 2000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර දෙලක්ෂ 20,000ක් පමණ අවතැන් වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝ ප්‍රකට මෝනාලීසාට ප්‍රහාරයක්

Mohamed Dilsad

වීසා ලොතරැයි ක්‍රමය අහෝසි කිරීමට ජනපති ට්‍රම්ප් සුදානම්

Mohamed Dilsad

2021 නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නම යෝජනා වෙයි

Mohamed Dilsad

Leave a Comment