දේශීය

කොරෝනා නීති උල්ලංඝනය කළ ගුරුවරයෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

(UTV | කොවිඩ් 19) – කොරෝනා මර්දන නීති උල්ලංඝනය කරමින් අනුරාධපුර ප්‍රදේශයේ උසස්පෙළ පන්තියක් පැවැත්වූ ගුරුවරයෙකු හා අදාළ ස්ථානයේ හිමිකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

සෞඛ්‍ය නිලධාරින් විසින් සිදුකරන ලද පරික්ෂාවකදී මෙම පෞද්ගලික පන්තිය පවත්වාගෙන යන ආකාරයේ තොරතුරු හෙළිවී ඇත.

පසුව අදාළ පන්තියට සහභාගී වී සිටි සිසු සිසුවියන්ට උපදෙස් ලබා දී දෙමාපියන් දැනුවත් කිරීම ද එම බළධාරීන් විසින් සිදුකර ඇත.

Related posts

වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය පැය 24 ම විවෘතව තැබේ

Mohamed Dilsad

පීඩාවට පත්ව සිටින කලාකරුවන්ට රජයෙන් සහන ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ත්‍රීවිල්වලට ඉන්ධන කෝටාව ලීටර් 15ක් කරන්නලු

Mohamed Dilsad

Leave a Comment