දේශීය

ත්‍රීවිල්වලට ඉන්ධන කෝටාව ලීටර් 15ක් කරන්නලු

(UTV | කොළඹ) – ත්‍රිරෝද රථ සදහා ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර් 15 ක් දක්වා ඉහළ දමන ලෙස කළ ඉල්ලීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් සුබවාදි ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව සමස්ථ ලංකා ත්‍රිරෝද රථ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ ලබා දෙන ඉන්ධන කෝටාව වැඩිකළහොත් ඉහළ දමන ලද ත්‍රීවිල් ගාස්තුද අඩු කිරීමට හැකි වනු ඇති බවය.

Related posts

පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණයට පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කරයි.

Editor O

ඉන්දියාවෙන් ගත් ණය ආපසු අයකර ගැනීම වසර 3 කට අත්හිටුවන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

රුසියානු තානාපති හමුවී සාකච්ඡා කිරිමට පක්ෂ 10 තීරණයක

Mohamed Dilsad

Leave a Comment