දේශීය

සති අන්තයේ විදුලිය කැපෙන හැටි මෙන්න

(UTV | කොළඹ) – පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව සති අන්තයේත් එනම් අද සහ හෙට (1 සහ 2) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ (30) පස්වරුවේ පැවසීය.

ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ඔහු වැඩිදුරටත් කීය.

Related posts

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

වැලිසර කඳවුරේ තවත් නාවික හමුදා සෙබළුන් 30 කට කොරෝනා

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලය අදත් රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment