දේශීය

ඇඳිරි නිතිය ඉවත් කල ප්‍රදේශවල තැපැල් සේවා අදින් ඇරඹේ

(UTV | කොළඹ) – ඇඳිරි නිතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල තැපැල් සේවා කටයුතු අද (21) සිට ආරම්භ කරයි.

එනමුත් තැපැල් බෙදීම් අද ආරම්භ නොවන අතර රටේ සාමාන්‍ය පරිදි ප්‍රවාහන කටයුතු යථා තත්වයට පත්වන තුරු තැපැල් භාණ්ඩ බෙදා හැරීම් ප්‍රමාද විය හැකි බව සඳහන්.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගුවන් ගමන් සහ නෞකා ගමනාගමන කටයුතු ක්‍රියාත්මක නොවන බැවින් විදේශ තැපැල් භාණ්ඩ නැවත දැනුම් දෙන තුරු තැපැල් කාර්යාල කවුලු මගින් භාර ගැනීමක් සිදු නොවන බවයි.

 

Related posts

මංජු ලලිත් කුමාර දිවුරුම් දෙයි

Mohamed Dilsad

රිෂාඩ්ව මැති සභයට සහභාගී කරගැනීමට කතානායකගේ කැමැත්ත

Mohamed Dilsad

තිස්ස නාගොඩවිතානයන් අභාප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment