දේශීය

කොරෝනා මර්දන රාජකාරී සඳහා රැකියා විරහිත උපාධිධාරින්

(UTV | කොළඹ) – කොරෝනා වෛසරය මර්දන රාජපකාරී සඳහා රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්ත කිරීමට රජය තීරණය කර තිබේ.

දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම පවත්නා ‍තත්ත්වය සැලකිල්ලට ගෙන මැයි මාසය වෙන තෙක් කල් දමා ඇත.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා හුදෙකලා කෙරේ

Mohamed Dilsad

පාකිස්තාන අගමැතිගේ ආරක්ෂක නිලධාරීන් දිවයිනට

Mohamed Dilsad

සේවක අර්ථසාධක අරමුදල ට කොටස් වෙළෙඳපොළේදී වෙච්ච දේ

Editor O

Leave a Comment