දේශීය

ඔබේසේකරපුර ත්වත් තිදෙනකු කොරෝනා යැයි සැක පිට රෝහලට

(UTV |කොළඹ ) – ඔබේසේකර පුර අරුණෝදය මාවත ඇල රවුම අසල ප්‍රදේශයේ තිදෙනෙක් කොරෝනා රෝගී ලක්ෂණ පහළ කරමින් සිටිය දී රෝහල් ගත කර ඇත.

ඒ අද (29) පෙරවරුවේ ඔබේසේකර පුර අරුණෝදය මාවත වසා දැමීමට තීරණය කළ සිදුවීමට අදාළ පිරිසට අමතරවයි.

ඔවුන් එම පිරිස සමග දේවමෙහෙයට සහභාගී වූවන් නොවන බවයි වාර්තා වේ.

එම තිදෙනාගෙන් දෙදෙනෙක් IDH රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

මෙරටදී PCR පරීක්ෂණ සංඛ්‍යාව 85,000 ඉක්මවයි

Mohamed Dilsad

නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

Mohamed Dilsad

අශේන්, කොළඹින් ගෑස් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

Editor O

Leave a Comment