දේශීයප්‍රමුඛ පුවත 1

තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි

(UTV | කොළඹ)  – කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයෙකු සුවය ලබා අද පස්වරුවේ රෝහලෙන් පිටව ගොස් තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව දැනට කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු සුවය ලබා ඇත.

Related posts

වැව් 175 ක මත්ස්‍ය පැටවුන් තැන්පත් කරයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් නිලධාරියෙක් CID අත්අඩංගුවට

Mohamed Dilsad

බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් පිරිසකට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment