දේශීය

ඉතාලියෙන් පැමිණ නිරෝධායනය නොවූ අය පිළිබඳව පොලිසියෙන් විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට පත්නොවී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් දැනුවත් කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

 

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ STF නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොටවෙහෙර සිද්ධියට අදාළ පොලිස් නිලධාරිනියන් 2 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment