දේශීය

කොරෝනා ව්‍යාප්ත වු රටවල් ගණන 188 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) – අද (22) වන විට  නව කොරෝනා වෛරසය ලොව පුරා රටවල් 188 ක පැතිර ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.

ලොවපුරා කොරෝනා අසාදනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 13,590 ක් දක්වා ඉහළගොස් ඇති අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 315,000 කට අධිකයි.

ඒ අනුව මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 95,892 ක්.

Related posts

ඇඳිරි නීතිය කඩ කල පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මකයි

Mohamed Dilsad

වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් ඡන්ද දායකයින්ට ඡන්ද මධ්‍යස්ථාන 12 ක්

Mohamed Dilsad

ගුරු සංගම් යළි වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment