දේශීය

ඇඳිරි නීතිය කඩ කල පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – චේතනාන්විතව ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් හය දහසකට පමණ මේ වනවිටත් දඬුවම් නියම කර ඇති බවයි.

ඇඳිරි නීතිය කඩකිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් දාහත් දහස් එකසිය අනූ තුන් දෙනෙකුට නඩු පවරා ඇති බවත්, ඉන් හයදහස් හාරසිය අසූ දෙනෙකුට දඬුවම් නියම කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Related posts

පාස්කු ප්‍රහාර නඩුවක චෝදනා කියවා දීම අවසන් වෙයි

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපළ සඳහා නව මහා මාර්ගයක්

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසයේ තනතුරුවලින් තවුෆීක්’ව ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment