දේශීය

ඩොලරයේ මිල තවදුරටත් ඉහළට

(UTV | කොළඹ) – එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 275 ක් බව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් අද (15) දිනයේ දී ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අද දිනයේ දී වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණේ පහත ආකාරයටය.

සම්පත් බැංකුව හා NTB බැංකුව – රු. 275.00
ලංකා බැංකුව – රු. 270.00
මහජන බැංකුව – රු. 269.99
කොමර්ෂල් බැංකුව – රු. 265.00
සෙලාන් බැංකුව – රු. 265.00
DFCC – රු. 284.00

Related posts

ඇඳිරි නීති බලපත්‍ර නැති අයව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට

Mohamed Dilsad

ආනයන රේගුලාසි හේතුවෙන් දින ගණනක් රේගුවේ වාහන හිර වෙලා.

Editor O

නිරිත දිග මෝසම හේතුවෙන් ඉදිරියේදී වැසි වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment