විදෙස්

ජනප්‍රිය නළුවෙක් සහ බිරිඳ කොරෝනාවට ගොදුරු වේ

(UTV | කොළඹ) – ලොව ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් වන ටොම් හෑන්ක්‌ස් සහ ඔහුගේ බිරිඳ කෝවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරු වී තිබේ.

තමන් මේ වන විට නිරෝධානය කටයුතු වලට ලක්ව සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ඔචුන් සඳහන් කර සිටියි.

එරට තුල වෛරසය ආසාදිතයන් 1311ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

ඉරාකයේ වෙළඳ සංකීර්ණයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.25ක් මරුට

Mohamed Dilsad

අමෙරිකාවේ ණය සීමාව ඉහළට

Mohamed Dilsad

ඊජිප්තු ප්‍රහාරයෙන් මිය ගිය ගණන 235 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment