දේශීය

කොරෝනා නිසා ශ්‍රී ලාංකිකයින් 4000ක් නිවෙස්වල නිරෝධායනයේ

(UTV | කොළඹ) – මේ වන විට කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 4000ක් පමණ නිවාස තුළ නිරෝධායනය වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙලෙස නිරෝධායනය කෙරෙනුයේ විවිධ රටවල සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකන් පිරිසකි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් මගින් ඔවුන් පරීක්ෂා කිරීම සිදු කෙරේ.

මෙසේ නමුත් මෙලෙස නිරෝධායනයට ලක් කරන ඇතැමුන් ක්‍රිකට් තරග නැරඹීමට සහ විවිධ සංචාරවල නිරත වී ඇති බවටද පැමිණිලි ලැබී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ස්නාදහන් කරයි.

Related posts

ඇඳිරි නීතිය කැඩූ පිරිස 66,500 ඉක්මවයි

Mohamed Dilsad

දීපවාලි වෙනුවෙන් විශේෂ බස් සේවා

Editor O

දියේ ගිලී මියගිය ක්‍රිෂ්ණමූර්ති පොලිස් සැරයන් නිලයට

Mohamed Dilsad

Leave a Comment