දේශීය

කොරෝනා ආසාදනය වූ බවට සැක තවත් දෙදෙනෙක් IDH රෝහලට

(UTV| කොළඹ) – කොරොනා වෛරසය වැළඳී තිබෙන බවට සැකපිට කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙක් සහ සෝමාවතිය පුද බිමේ සිටි තවත් පුද්ගලයෙකු පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

මොවුන් දෙදෙනාව පසුව අයි.ඩී.එච්. රෝහලට මාරු කර යැවීමට ද කටයුතු කර ඇත.

Related posts

කඳුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණයට

Mohamed Dilsad

මෙරට කොරෝනා සුව වූවන් ගණන ඉහළට

Mohamed Dilsad

නව ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් යාපනයෙන්

Mohamed Dilsad

Leave a Comment