දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවෙයි

ඔහු මේ වන විට අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කළේය.

මැදිවියේ පසුවන මෙම පුද්ගලයා මීට දින දෙකකට පෙර උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් අයි.ඞී.එච්. රෝහලට ඇතුළත්ව ඇති අතර , ඔහු ඉතාලි ජාතිකයින් පිරිසක් සමඟ සිට ඇති බව ද වාර්තා වෙයි.

Related posts

ආගමන හා විගමන නිලධාරීන් අද අකුරට වැඩ

Mohamed Dilsad

‘පන්නමු’ : දෙවන දවස අද

Mohamed Dilsad

ගනේමුල්ල – කඩවත මාර්ගයේ පුද්ගලික බස් රථ වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment