ව්‍යාපාරික

වී මිලදී ගැනීමේ මිල ඉහළ යයි

(UTV | කොළඹ) – වී මිලදී ගැනීමේ මිල ඉහළ ගොස් ඇති බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, වී කිලෝ ග්‍රෑමයක් රජය විසින් රුපියල් 50 ක මිලකට මිලදී ගැනීමත් සමග වෙළෙඳුන් ඒ සඳහා ගෙවන මිල තවදුරටත් ඉහළ නංවා ඇති බවයි.

මේ හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව වී මිල 20% කින් පමණ ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පිටරට ෆයිනස් වලට සෙස් බද්දක්

Mohamed Dilsad

අපේ පාවහන්වලට 2020 දී හොඳ අපනයන වෙළෙද පොළක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

ඛනිජ සම්පත් බලපත්‍ර ගෙන ගවේෂණය නොකරන පුද්ගලයින්ගේ බලපත් අහෝසියි

Mohamed Dilsad

Leave a Comment