දේශීය

පක්ෂ ලියාපදිංචියට නව අයඳුම්පත් 143 කට අධික සංඛ්‍යාවක්

(UTV | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයඳුම්පත් 143 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙම ලියාපදිංචිය සඳහා පසුගිය දා අයදුම්පත් කැදවූ අතර එය ඊයේ (17) දිනයෙන් අවසන් වුණි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ මැතිවරණ ඉතිහාසයේ මෙවර අලූත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් ලැබී ඇති බවයි.

මේ වන විට දේශපාලන පක්ෂ 70ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි වී තිබේ.

Related posts

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පහරදීමකින් පිරිසක් රෝහලට

Mohamed Dilsad

තවත් 9 දෙනෙකුට කොරෝනා ඇති බව තහවුරු වෙයි

Mohamed Dilsad

පොලිස් වෙඩි පහරින් මිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පළායයි

Mohamed Dilsad

Leave a Comment