විදෙස්

ගංවතුරින් නවසීලන්තයට බලපෑම්

(UTV |නවසීලන්තය) ගං වතුර තත්ත්වයක් හේතුවෙන් නවසීලන්තයේ දකුණු දූපතේ පදිංචිකරුවන් සහ සංචාරකයන් බොහෝ පිරිසක්ද ආපදාවට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ගතවූ පැය 60 ක් තුළ මිලිමීටර දහසකට වැඩි වර්ෂාපතනයක් ඇද හැලී ඇති අතර මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල නායයෑම් සහ ගං ඉවුරු කඩාවැටීමේ අවධානමක් මතුව ඇත.

මේ හේතුවෙන් සවුත්ලන්ඞ් ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

 

Related posts

සිරියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් තදින්

Mohamed Dilsad

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය අත්අඩංගුවට

Mohamed Dilsad

සත්ත්ව නිෂ්පාදන කැලිෆෝනියාවේ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment