කලා

සායිෆ් යළි සාර්ථකත්වයට

(UTV | ඉන්දියාව) -සායිෆ් අලී ඛාන් යළි සාර්ථක නළුවෙකු බවට පත්ව සිටියි.

වසර කිහිපයක් තිස්සේ දිගින් දිගටම අසාර්ථක නළුවෙකු බවට පත්ව සිටි මොහු මේ වනවිට තිරගත වන ” ටන්හාජි ” චිත්‍රපටය හරහා යළි සාර්ථක නළුවෙකු බවට පත්ව ඇත.

මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 167ක ආදායමක් උපයාගන්නට සමත්ව තිබේ.

” ටන්හාජි ” චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය සායිෆ් සමඟින් අජේ දේව්ගන් නිරූපණය කරන අතර, අජේගේ බිරිඳ කාජල්ද මෙහි රංගනයෙන් දායක වී ඇත.

එමෙන්ම ” ටන්හාජි ” චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 150ක් වැය කරමින් නිර්මාණය වූවක්ද වෙයි.

Related posts

ද වොන්ඩර් වුමන් දෙවැන්න එළඹෙන වසරේදී [VIDEO]

Mohamed Dilsad

දීපිකා සහ පවුලේ සියල්ලටම කොවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

Veere Di Wedding අද තිරගතවේ

Mohamed Dilsad

Leave a Comment