දේශීය

ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණය දඩ ගසයි

(UTV | ඩුබායි) – ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණය ඩිරාම් ලක්‍ෂ 5ක දඩයක් නියම කර තිබේ.

ඒ ඉස්ලාම් ආගමට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ බවට චෝදනා එල්ල වේම හේතුවෙනි.

මෙම ශී‍්‍ර ලාංකිකයින් තිදෙනා ඩුබායිහි තරු පහේ නිවාඩු නිකේතනයක ආරක්‍ෂක භටයින් ලෙස සේවය කර ඇත.

ඔවුන් ඉස්ලාම් ආගමට අපහස වන අයුරින් ෆේස්බුක් සහ ඉන්ස්ටග‍්‍රෑම් හරහා අදහස් පළ කර ඇති බවට චෝදනා කෙරේ.

වයස අවුරුදු 28 ත් 34 ත් අතර වයස් සීමාවල පසුවන ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුට මෙලෙස දඩ නියම වේ තිබේ.

තමන් සිදුකළ වරද ඔවුන් තිදෙනාම පිළිගෙන ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

“ආණ්ඩුවේ මන්ත්‍රීවරු විපක්ෂයට පැනීම ඇරඹුණා” – සජිත්

Mohamed Dilsad

ස්ථාවර මිල යටතේ අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් අද සිට [RELEASE]

Mohamed Dilsad

සෞඛ්‍ය උපදෙස් නොතකා හැරීම ගැටලුවක් – වෛද්‍ය අසේල ගුණවර්ධන

Mohamed Dilsad

Leave a Comment