දේශීය

ස්ථාවර මිල යටතේ අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් අද සිට [RELEASE]

(UTV| කොළඹ) – අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27 ක් අද (08) සිට ස්ථාවර මිල ගණන් යත්තේ පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සතොස, සමූපකාර සහ කියු ෂොප් අලෙවිසැල් හරහා එම භාණ්ඩ ලබා දීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යාංශ සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පසුගිය සතියේ සඳහන් කළේ අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික අධිකාරිය මගින් අඛණ්ඩව නිරීක්ෂණය කරන බවයි.

 

Related posts

බංග්ලාදේශය ණය වාරික ඉල්ලීම පමා කරයි

Mohamed Dilsad

කොළඹ නගරය ආශ්‍රිතව රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට වැඩපිළිවෙලක්

Editor O

විදුලි සැපයුම බිඳ වැටුණේ පසුගිය ආණ්ඩුවේ වරදින් – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment