දේශීය

” අපි වෙනුවෙන් අපි ” අජිත් නිවාඩ් කබ්රාල් අරමුදලේ සාමාජිකයෙකු ලෙස පත් කෙරේ

(UTV | කොළඹ) – අජිත් නිවාඩ් කබ්රාල් , ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ” අපි වෙනුවෙන් අපි ” අරමුදලේ ආරක්ෂක විශයභාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයෙකු වශයෙන් පත්කොට තිබේ.

මේ වනවිට ඔහු අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස සේවය කරන අතර, 2006 සිට 2014 දක්වා මහ බැංකු අධිපති වශයෙන්ද, ඊට පෙර සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද සේවය කොට ඇත.

Related posts

ඩෙල්ටා ආසාදිතයන් 201 දක්වා ඉහළට

Mohamed Dilsad

කොරෝනා මර්දනයට විශේෂඥයන්ගේ නිර්දේශ මත ක්‍රියා කෙරේ [RELEASE]

Mohamed Dilsad

අධිවේගී මාර්ග ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

Editor O

Leave a Comment