විදෙස්

චීනයෙන් ප්ලාස්ටික් තහනමක්

(UTV |චීනය) – 2020 අවසානය වන විට වියෝජනය නොවන පොලිතින් ඇසුරුම් භාවිතය ප්‍රධාන නගරවල තහනම් කිරීමට චීනය සූදානම් වෙයි.

එමෙන්ම , 2022 වන විට එය සියළුම නගර වෙත ව්‍යාප්ත කිරීමටත් චීන රජය අපේක්ෂා කරයි.

මීට අමතරව මේ වසර අවසානයට පෙර එක් වරක් පමණක් භාවිත කළ හැකි බීම බට භාවිතය තහනම් කිරීමට ද ඔවුන් අපේක්ෂා කරයි.

ලෝකයේ වැඩිම පොලීතින් සහ ප්ලාස්ටික් භාවිත කරන රටක් වන චීනය පොලීතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ගැටළුවට මුහුණ දෙයි.

මෙහි ඇති තවත් කණගාටුදායක තත්ත්වයක් වන්නේ පාපන්දු පිටි 100 ක් තරම් විශාල චීනයේ විශාලතම කසල අංගනය නියමිත කාලයට වසර 25 කට පෙර පිරී ගොස් අවසන්.

Related posts

ඇමෙරිකානු සෙබළුන් 4000කින් යුත් කණ්ඩායමක් ජර්මනියට

Mohamed Dilsad

දැවුණු ඔස්ට්‍රේලියාවට වැසි ඇදහැලේ

Mohamed Dilsad

හැගිබිස් සුළි කුණාටුවෙන් ජපන් ගුවන් ගමන් ප්‍රමාදයි

Mohamed Dilsad

Leave a Comment