දේශීය

හඬ පටවල ඇති විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නැයි නියෝග

(UTV | කොළඹ) – හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, මහේස්ත්‍රාත් ධම්මික හේමපාල සහ මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවකගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට වලින් අදාළ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කරුණු අනාවරණ විය.

Related posts

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක ධූරය තරුණ මන්ත්‍රීවරයෙක්ට

Editor O

කොරෝනා රෝගීන් 7 ක් සුව අතට

Mohamed Dilsad

පියා සමග සෙල්ලම් කරමින් සිටි පුංචි දියණිය මුහුණදුන් අවාසනාවන්ත ඉරණම

Mohamed Dilsad

Leave a Comment