දේශීය

කාසල්රී ජලාශ රක්‍ෂිතයේ හදිසි ගින්නක්

එහි වනරාජා වත්ත ප්‍රදේශයේ ජලාශය මායිමේ කිසියම් පිරිසක් විසින් තැබූ ගින්නක් රක්‍ෂිතය පුරා පැතිර ගොස් ඇති අතර , ඉන් අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇත.

වනරාජා වත්තේ වතු කම්කරු නිවාසවලට පානීය ජලය ලබාගැනීම සදහා එලා තිබූ ජල නලද ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

විෂබීජහරණ කටයුතු සඳහා එතනෝල් ලීටර් 08 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ නුසුදුසු වචන භාවිතා කළ ඇමති හඳුන්නෙත්තිට, අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාගෙන් පාඩමක්

Editor O

හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්

Editor O

Leave a Comment