ප්‍රමුඛ පුවත 1

ජනපති උපදේශකයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගලයා අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන ආකාරයට ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බැණ තර්ජනය කර පහරදීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

11/9 ශාන්ත සෙබෙස්තියන් මාවත, මොරටුව යන ලිපිනයෙහි පදිංචි අයෙක් වන මොහු ශ්‍රීයානන් තිස්ස ද අල්විස් නමැත්තෙකි.

හමුදා සේවයෙන් යුතුව විශ්‍රාමික මෙම පුද්ගලයා හෙට (28) මොරටුව උසාවියට ඉදිරිපත් කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති මංගල මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනී

Mohamed Dilsad

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජලය කප්පාදුවක්

Mohamed Dilsad

රිවොල්වරයක් සමග සැකකරුවකු අල්ලයි.

Mohamed Dilsad

Leave a Comment