ප්‍රමුඛ පුවත 1

ඇමති මංගල මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනී

(උදයම්,කොළඹ)  –  අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් වූ මංගල සමරවීර මහතා අද (25) පෙරවරුවේ මුදල් අමාත්‍යංශයට පැමිණ සිය රාජකාරි ආරම්භ කළේය.
අමාත්‍ය මංගල සමරවීර මහතා තම අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීම නිමිත්තෙන් එහි කිසිඳු උත්නොසවයක්වැ නොපැවැත්විණි.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යංශයේ ලේකම් ඩී.එච්.එස්. සමරතුංග මහතා සහභාගි විය.

Related posts

රජයේ නිලධාරීන් අද මැදියමේ සිට වර්ජනයේ

Mohamed Dilsad

ඉන්ධන මිල අද වෙනස් වෙයිද?

Mohamed Dilsad

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment