ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල අද වෙනස් වෙයිද?

(UTV| කොළඹ)  – මිල සුත්‍රයට අනුව ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වීමට නියමිතව තිබේ.

සෑම මසකම 10 වනදින ඉන්ධන මිල සංශෝධනයක් සිදුකෙරෙන අතර ඒ අනුව අද(10)  ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බව විශ්වාස කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජින් වාස්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

Mohamed Dilsad

ජනපති මෛත්‍රී හෙට සිංගප්පුරුවට

Mohamed Dilsad

නායකත්වය ගැන හෙට එජාප විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment