ප්‍රමුඛ පුවත 1

රිවොල්වරයක් සමග සැකකරුවකු අල්ලයි.

(UTV| කොළඹ) – මෙරට නිෂ්පාදිත රිවොල්වරයක් සමග පුද්ගලයකු මිීගහතැන්න ගොරකදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙය මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි රිවොල්වරයක් වන බවත් සැකකරු සතුව තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ දෙකක්ද සොයාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

සැකකරු 32 හැවිරිදි නියාගම දොඹගහවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහුව අද (04) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වේ

Mohamed Dilsad

සජිත්ව ජයග්‍රහණය කරවීමට ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල උනන්දුවක් [VIDEO]

Mohamed Dilsad

උතුරු පළාත් සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි

Mohamed Dilsad

Leave a Comment