ප්‍රමුඛ පුවත 1

සජිත්ව ජයග්‍රහණය කරවීමට ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල උනන්දුවක් [VIDEO]

(UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමට ගම්පහ දිස්ත්‍රික්කය තුල විශාල උනන්දුවක් පවතින බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් සම නායකත්වය ඒ මහතා වෙත පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතුකර තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිගන සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අඩු කරන ලද ත්‍රිරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක වෙයි.

Mohamed Dilsad

ප්‍රීමා පිටි මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment