ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට අද දිනයේත් තද වැසි

(UTV | කොළඹ) – අද (11) දිනයේ සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75ත්, 100ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට පැවති තද වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අඩු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අඩු ආදායම් ලාභීන්ට රැකියා ලබාදෙන්නේ කොන්දේසි සහිතවයි [VIDEO]

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට…

Mohamed Dilsad

රජයේ රෝහල්වල හෙද හෙදියන් අදත් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment