ප්‍රමුඛ පුවත 1

අඩු ආදායම් ලාභීන්ට රැකියා ලබාදෙන්නේ කොන්දේසි සහිතවයි [VIDEO]

(UTV | කොළඹ) – අඩු ආදායම් ලාභීන් සඳහා රජය මගින් ලබාදෙනු ලබන රැකියා ලක්ෂය ලබාදෙනුයේ කොන්දේසි දෙකක් පදනම් කරගනිමින් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කන්තලේ ප්‍රදේශ කිහිපයකට හෙට ජලය අත්හිටුවයි

Mohamed Dilsad

බංග්ලාදේශ ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතික මදුරු මර්දන සතිය අප්‍රේල් මස 03 දා සිට 09 දා දක්වා

Mohamed Dilsad

Leave a Comment