ප්‍රමුඛ පුවත 1

ඉදිරි පැය 24 ගැන විශේෂ දැනුම් දීමක්

 

(UTV | කොළඹ) – උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට සහ පොළොන්නරුව හා ත්‍රිකුණාමාලය දිස්ත්‍රික්කවලට ඉදිරිපැය 24 තුළ මිලිමීටර් 100කට වැඩි වර්ෂාවක් අපේක්ෂා කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ පහක් සිදු වී ඇති බව ද එම මධ්‍යස්ථානය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුදු වෑන් සංස්කෘතිය ගැන හෙළිදරව්වක් [VIDEO]

Mohamed Dilsad

හම්බන්තොට නගරයේදී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

Mohamed Dilsad

වැසි තත්ත්වයේ අඩුවක්

Mohamed Dilsad

Leave a Comment