ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති නම් කෙරේ

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය දා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ පී.ඒ. කරුණාසේන නම් කර ඇති අතර උප සභාපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වූ එන්.වී. ජයසේන ලෙස නම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට 21 දක්වා කොටහේන ප්‍රදේශයේ මාර්ගයක් වැසෙයි…

Mohamed Dilsad

තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුලත් සී.ඩී පට කිහිපයක් සොයාගැනේ.

Mohamed Dilsad

අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 08 කට බලපෑම්[VIDEO]

Mohamed Dilsad

Leave a Comment