ප්‍රමුඛ පුවත 1

අද සිට 21 දක්වා කොටහේන ප්‍රදේශයේ මාර්ගයක් වැසෙයි…

(UTV| කොළඹ) – කොටහේන පොලිස් වසමේ කේ.සිරිල් පෙරේරා මාවත අද (18) රාත්‍රී 10 සිට පැය 05 ක් දක්වා කාලයක් ලබන 21 දක්වා වසා තැබෙන බව පොලිසිය පවසයි.

ඒ අනුව මාර්ගය යළි 21 වනදා පෙරවරු 5.00 ට විවෘත  වනු ඇත.

පොලීසිය සදහන් කරන්නේ ජලනල එලීමක් හේතුවෙන් වාසල හන්දියේ සිට වෝල්ස් ලේන් පාර හන්දිය දක්වා වූ මාර්ගයේ මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කරන බවයි.

අදාළ මාර්ගයේ ගමන් ගන්නා සියලු රථවාහන සඳහා පොලීසිය විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම්දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය ඇතුලු 7 දෙනාගේ නඩුව විභාගයට ගැනීම අද සිට

Mohamed Dilsad

ජනපති සීෂෙල්ස්හි වැඩසටහන් රැසකට එක් වෙයි

Mohamed Dilsad

තද සුළං සහ මුහුද රළු විය හැකි බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment