ප්‍රමුඛ පුවත 1

ජනවාරියේ සිට ජල බිල්පත කාඩ්පතෙන් ගෙවීමට අවස්ථාව

(UTV | කොළඹ) – ලබන ජනවාරි මාසයේ සිට මනු කියවන්නන් විසින් ජල බිල්පත් ලබාදෙන අවස්ථාවේදීම පාරිභෝගිකයාට කාඩ්පත් මගින් ගෙවීම් සිදුකළ හැකි ක්‍රමවේදයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ බිල් කිරීමේ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී පියල් පද්මනාථ සඳහන් කළේ බිල්පත් නොගෙවීම නිසා ජලය කප්පාදු කරන අවස්ථාවකදී වූවද, පාරිභෝගිකයාට එම මොහොතේම ගෙවීම් කිරීමේ පහසුව මේ යටතේ සැලසෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තද වැසි සහ සුළං අඩු වන ලකුණු

Mohamed Dilsad

2019 වසරේදී සුරක්ෂා රක්ෂණාවරණයෙන් සිසුන්ට වැඩි ප්‍රතිලාභ…

Mohamed Dilsad

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වවුනියාවෙන් ඇසෙන සංවේදී කතාව

Mohamed Dilsad

Leave a Comment