ප්‍රමුඛ පුවත 1

තද වැසි සහ සුළං අඩු වන ලකුණු

(උදයම්,කොළඹ)  –  තද වැසි සහ තද සුළං  ඇතිවීමේ හැකියාව අද (31)දින සිට අඩුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින හරහා (විශේෂයෙන් දකුණු පළාතේ සහ මාතලේ ,ත්‍රිකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇති වන බව අද (31) නිකුත් කළ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම  පළාත්වලසහපුත්තලම දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතේ සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල විශේෂයෙන් සවස්කාලයේදී  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක

Related posts

සැකකටයුතු ලෙස සැරිසැරූ ඩ්‍රෝන කැමරාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්.

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර මිල අඩුවෙයි

Mohamed Dilsad

ලක්ෂ 39ක රත්‍රන් රේගුව භාරයට

Mohamed Dilsad

Leave a Comment