ක්‍රීඩා

ප්‍රංශ ටෙනිස් ක්‍රීඩකයෙකුට තරඟ තහනමක්

(උදයම්,ප්‍රංශය)  –  මාධ්‍යවේදිනියක් බලහත්කාරයෙන් සිපගත් ටෙනිස් ක්‍රීඩකයෙකුට එහි සංවිධායිකයන් විසින් ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලිය තහනම් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

21 හැවිරිදි මැක්සිම් හමෝයූ නැමති ක්‍රීඩකයෙකුට මෙම තහනම පනවා තිබේ.

ලෝක ශ්‍රේණි ගත කිරීම්හි හමෝයූට 287 වන ස්ථානය හිමිව ඇත.

ඔහු මෙසේ සිප ගෙන තිබුණේ මාලි තෝමස් නැමති මාධ්‍යවේදිනියකි.

තරඟය අවසානයේ ඇය මෙම ක්‍රීඩකයාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්නා අතර එහිදී ඔහු ඇගේ කම්මුල ප්‍රදේශය සිපගෙන තිබේ.

මෙම අවස්ථාවේදී ඇය ඔහුගෙන් ඉවත්වීමටද උත්සාහ කරනු දැකගන්නට ලැබිණි.

 

Related posts

මුම්බායි ඉන්දියන්ස් සිව් වැනි වතාවටත් තියුණු ජයක් වාර්තා කරයි.

Mohamed Dilsad

ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තුන්වන එක්දින ක‍්‍රිකට් තරගය හෙට

Mohamed Dilsad

චන්දිමාල්ගේ අභියාචනය

Mohamed Dilsad

Leave a Comment