ප්‍රමුඛ පුවත 1

නිල ඡන්ද ප්‍රතිඵල යූ ටියුබ් සහ ෆේස්බුක් ඔස්සේ

 

(UTV | කොළඹ) – ප්‍රථම වරට නිල ඡන්ද ප්‍රතිඵල යූ ටියුබ් හා ෆේස් බුක් ඔස්සේ විකාශය කිරීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල හෙට (16 දා) පස්වරු 6.00 සිට යූ ටියුබ්හි “Department of Government information” ”News.lk” වෙත පිවිසීමෙන් හා ෆේස් බුක් හි “Department of Government information” “News.lk” වෙත පිවිසීමෙන් ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර 100ක තද වැසි

Mohamed Dilsad

ඉරාන සංචාරයෙන් ශ්‍රීලංකාවට ප්‍රතිලාභ

Mohamed Dilsad

ජනපතිවරණයට අදාළ පැමිණිලි 375 ක්

Mohamed Dilsad

Leave a Comment