ප්‍රමුඛ පුවත 1

ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර 100ක තද වැසි

(UTV| කොළඹ) – බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල මි.මි 100 පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

උතුරු පළාතේ හැර සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (2) නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සරසවි විරෝධතාවයට පොලිසියෙන් කදුළු ගෑස්

Mohamed Dilsad

මුදල් සොරකමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ

Mohamed Dilsad

TNA පක්ෂ අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

Leave a Comment