ප්‍රමුඛ පුවත 1

ජෙෆ්රි ෆෙල්ට්මන් දිවයිනට

 (UTV| කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා නිල සංචාරයක් සඳහා ‍ඊයේ (08) දිවයිනට පැමිණියේය.

ඔහු ලබන 11 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බව විදේශකටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහල පෙලේ නිලධාරීන් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ ද ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
මහනුවර ප්‍රදේශයේ ද සංචාරය කිරීමට බලාපොරොත්තුවන ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා එහිදී ආගමික නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉදිරි දිනවල වර්ෂාව තවත් වැඩිවන ලකුණු

Mohamed Dilsad

සජිත් ආණ්ඩුවේ මන්ත්‍රී වරප්‍රසාද ඉවතට

Mohamed Dilsad

MCC ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment