ප්‍රමුඛ පුවත 1

ජනපතිවරණයට අදාළ පැමිණිලි 375 ක්

(UTV | කොළඹ) – මේ වන විට ඉදිරි ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 375 ක් ලැබී ඇති බවට වාර්තා වේ.

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 360 කි.

ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 09 ක් ද ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයින් 35 දෙනෙක් [PHOTO]

Mohamed Dilsad

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හමුවෙයි

Mohamed Dilsad

බීමත් රියදුරන් 200 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment