ප්‍රමුඛ පුවත 1

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නව විප්ලවීය වෙනසක් – සජිත්

 

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් සෘජු විදේශ ආයෝජන මඟින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නව විප්ලවීය වෙනසක් ඇති කිරීමට තමා කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියේය.

ඊයේ (07) අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් නිර්මාණශීලි අදහස් මඟින් මෙරට රැකියා ප්‍රශ්නයට සාර්ථක විසදුම් ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කිසිදු බෙදීමකින් තොරව දරිද්‍රතාවයට විසදුම් ලබාදීමට තම පාලනයක් යටතේ කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක ද සිල්වා ඇප පිට නිදහස්

Mohamed Dilsad

මෝදි ගේ සංචාරය නිසා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

මාතෘ භුමිය ආරක්‍ෂා කරන්න සැවොම එක්විය යුතුයි – ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

Leave a Comment