ප්‍රමුඛ පුවත 1

රාජපක්ෂලා බලය සඳහා දේශපාලන කුමන්ත්‍රණ කළා – ආනන්ද ජයවික්‍රම [VIDEO]

 

(UTV | කොළඹ) – රාජපක්ෂ පවුල තමන්ට බලය ලබාගැනීමට අවස්ථාවක් නොමැති නිසා දේශපාලනයක කුමන්ත්‍රණයක් මගින් බලය ලබා ගෙන රටේ ආර්ථිකය බිඳ දැමීම සිදු කළ බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමය පවසයි.

අද (04) මහනුවර දී සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා මේ බව පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ‍්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ ඇමරිකා හමුදා ප‍්‍රධානියෙකු වන ජෙනරාල් රොබට් බී. බ‍්‍රවුන් මහතාගේ ඇගයීමට

Mohamed Dilsad

සහල් මිල වැඩිවීම ගැන ඩඩ්ලි කතා කරයි [VIDEO]

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තද බදයක්

Mohamed Dilsad

Leave a Comment