ප්‍රමුඛ පුවත 1

“තරුණ පරපුර ස්වයං ව්‍යවසායකයින් බවට පත් කරනවා” – අනුර කුමාර [VIDEO]

(UTV | කොළඹ) – මෙරට තරුණ පරපුර ස්වයං ව්‍යවසාකයින් බවට පත්කිරීමට ක්‍රියා කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

අද (04) කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ තරුණ පරපුර සාම්ප්‍රධායික රජයේ රැකියා මානසිකත්වයෙන් ඉවත් කල යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජින් වාස්ගේ නඩුවක් ජනවාරියට යළි කල් යයි [VIDEO]

Mohamed Dilsad

සජිත්, චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

තාවකාලිකව වසා දැමු භික්ෂු විශ්වවිද්‍යාලය මැයි 20 වෙනිදා ආරම්භ කෙරේ.

Mohamed Dilsad

Leave a Comment