ප්‍රමුඛ පුවත 1

මිලේනියම් චැලේන්ජ් ගැන පාඨලීගෙන් අභියෝගයක් [VIDEO]

(UTV | කොළඹ) – ජාතික භෞතික සැලසුම ගැනත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැනත් ඇතැම් උගත් යැයි සැලකෙන් පිරිස් පවා ජනතාව නොමග යවන අසතය ප්‍රකාශ සිදු කරමින් පවතින බව  මහා නගර සහ බස්නාහිර පලාත් අමාත්‍ය පාඨලී චම්පික රනවක මහතා පවසයි.

මිලෙනියම් චැලෙන්ජ් ගිවිසුම තුල රටට අහිතකර එක වගන්තියක් හෝ පෙන්වන ලෙස ද අමාත්‍යවරයා අද කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී විපක්ෂ කණ්ඩායම් වලට අභියෝගයක්  කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාලිත තෙවරප්පෙරුම අද යළි අධිකරණය හමුවට

Mohamed Dilsad

මින්නේරිය ජාතික උද්‍යානය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

ඇතැම් පිරිස් ජාතිවාදය අවුස්සා දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයක

Mohamed Dilsad

Leave a Comment