ප්‍රමුඛ පුවත 1

පොහොට්ටුවත් සමඟ පක්ෂ 15ක් ගිවිසුමට [VIDEO]

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තවත් පක්ෂ 15 ක් අද පෙරවරුවේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය.

ඒ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටා ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී‍යි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි සිසුවියක් සියදිවි නසා ගනී

Mohamed Dilsad

රාජ්‍ය සේවකයන්ගේ ඇදුම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

දරුවෙකුට පහර දුන් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment